August 22, 2025

දකුණු කොරියාවේ පැවැති 2025 ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකා ක්‍රීඩිකා නදීෂා ලේකම්ගේ විසින් ලබාගෙන තිබේ.

ඒ අනුව මෙම වාරයේ හොඳම දක්ෂතාව මීටර් 57.53ක් සමඟින් නදීෂා ලේකම්ගේ එම ජයග්‍රහණය ලබාගෙන ඇත.

මෙම ජයග්‍රහණය මේ දක්වා ඇයගේ පෞද්ගලික හොඳම දස්කම් ද සනිටුහන් කරයි.