
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යූ ටියුබ් දැවැන්තයකු වන MrBeast යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ජිමී ඩොනල්ඩ්සන්, ට්විටර්(X) සමාජ මාධ්‍ය වේදිකාවේ පළකරන ලද ඔහුගේ පළමු වීඩියෝවෙන් එක්සත් ජනපද ඩොලර් 250,000ක් උපයා වාර්තාවක් තබා ඇත.
කෙසේවෙතත්, මෙය ඔබේ සාමාන්‍ය මුදල් ඉපැයීමේ ක්‍රමය නොවන බව MrBeastම පවසයි.
MrBeast මෙම වීඩියෝව නිර්මාණය කර ඇත්තේ, කාර් රථ සම්බන්ධයෙනි.
$1 Car vs $100,000,000 Car!!!
I’m curious how much ad revenue a video on X would make so I’m reuploading this to test it. Will share ad rev next week ❤️ pic.twitter.com/amSSmddFht
— MrBeast (@MrBeast) January 15, 2024
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart