
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගම්පොළදී ජනමාධ්‍යවේදීන් අමතමින් ආණ්ඩුවක් පිහිටුවීමේ තම අරමුණ පැහැදිලිවම තහවුරු කළේය.
“ඔව් අපි අනිවාර්යයෙන්ම ආණ්ඩුවක් පිහිටුවනවා,” ඔහු විශ්වාසයෙන් ප්‍රකාශ කළේය.
ඉන්පසුව ප්‍රශ්න යොමු වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමේ හැකියාව වෙතය.
එම තීරණය නියමිත වේලාවට පක්‍ෂය විසින් ගනු ලබන බව හෙතෙම පෙන්වා දුන්නේය. “ඒක අපි පසුව තීරණය කළ යුතු දෙයක්. පක්‍ෂය ඒ තීරණය ගනීවි,” ඔහු සඳහන් කළේය.
ජනාධිපති අපේක්ෂකයන් ඕනෑ තරම් සිටින බවට ඔහු සහතික විය. “අපේක්‍ෂකයෝ ගොඩක් ඉන්නවා. අපිට තීරණයක් ගන්න එක තමයි අභියෝගය,” ඔහු පැහැදිලි කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart