
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වයස දෙකහමාරක දරුවා විසින් නිවසේ විදුලි යතුරු පේනුවකට(ප්ලග් පොයින්ට් එකකට) ඇතුළු කළ යකඩ ඇණයක් ඉවත් කිරීමට ගිය එම දරුවාගේ මව විදුලි සැර වැදීමෙන් මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ 28 හැවිරිදි ලුණුගම්වෙහෙර, ස්පිල්යාය ප්‍රදේශයේ පදිංචිකාරියක් බව වාර්තා වේ.
මේ පිළිබඳ විමර්ශන ලුණුගම්වෙහෙර පොලිසිය විසින් සිදුකරනු ලබයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart