
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොල්ලුපිටිය ආර්.ඒ. ද මෙල් මාවතේ පිහිටි සංගීත පාසලක් අසල ඊයේ (25) අලුයම 2:35ට පමණ වෙඩි තැබීමේ සිද්ධියක් වාර්තා වූ බව පොලිසිය පවසයි.
නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු යතුරුපැදියකින් පැමිණ සංගීත පාසලේ ගොඩනැගිල්ල සහ ගේට්ටුව ඉලක්ක කර ගනිමින් ටී -56 රයිෆලයකින් වෙඩි තැබූ බව වාර්තා විය.
මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ එම ස්ථානයට වෙඩි 15ක් පමණ තබා ඇති බවයි.
සිද්ධියෙන් කිසිදු අයකුට තුවාලයක් සිදු වී නොමැත.
සංගීත පාසල ඉදිරිපිට තිබී හිස් උණ්ඩ කොපු හමු වූ බවට ලැබුණු දුරකථන ඇමතුමකින් පසුව පරීක්ෂණ ආරම්භ කර තිබේ.
ප්රදේශයේ සීසීටීවී දර්ශනවල යතුරුපැදියක පැමිණෙන දෙදෙනෙකු අතරින් පසු පැදිකරු ගොඩනැගිල්ල සහ ගේට්ටුව දෙසට වෙඩි තබන ආකාරය සටහන් වී ඇත.
වැඩිදුර පරීක්ෂණ සිදුවෙමින් පවතී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart