
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පොලිස් නිලධාරීන්ට ගෙවීමට තිබූ ත්‍යාග මුදල් වංචා කළ කාන්තා පොලිස් පරීක්ෂකවරියකගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ.
මෙලෙස වැඩ තහනම් කර ඇත්තේ, මීගමුව පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ නිලධාරිනිය යි.
මෙම කාන්තා පොලිස් පරීක්ෂකවරිය රුපියල් 192400 ක මුදලක් ව්‍යාජ සටහන් සහ අත්සන් යොදා මෙලෙස වංචා කර ඇති බව පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart