
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන මිල ගණන් 18% – 20% අතර ප්‍රමාණයකින් පහත වැටී ඇති බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයනකරුවන්ගේ සහ විකුණුම්කරුවන්ගේ සංගමය පවසයි.
අද (05) සවස පැවැති ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති සමිත් සෙනරත් මෙම අදහස් පළකළේය.
එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අඛණ්ඩව ඉහළ යෑමේ ප්‍රතිඵලයක් ලෙස මෙම මිල පහත වැටීම සිදුවන බව ඔහු පැහැදිලි කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart