
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගල්කිස්ස පොලිසියේ පොලිස් කොස්තාපල්වරයකු විසින් සොරකම් කර විකුණා තිබූ ටී 56 ගිනිඅවිය සහ එයට යොදන උණ්ඩ තිහ ගල්කිස්ස පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.
දැනට විදෙස් රටක සැඟව සිටින බව කියන id නමින් හැඳින්වෙන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ප්‍රධානතම ගෝලයෙකු සතුව තිබී මෙම ගිනි අවිය අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
පොලිස් මෙහෙයුමක් අතරතුර ගල්කිස්සේ බඩෝවිට ප්‍රදේශයේ උද්‍යානයක වළදමා තිබූ ආයුධය සහ උණ්ඩ සොයාගෙන ඇත.
මෑතකදී අතුරුදහන් වූ සොරකමට සම්බන්ධ කොස්තාපල්වරයා ඩුබායි වෙත ගොස් ඇති බවට සැකකෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart