
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපතිවරණයට පසුගිය ආණ්ඩුව පෙර පුද්ගලයෙකුට සහල් කිලෝ 20 බැගින් නොමිලයේ සහල් බෙදාදීම හේතුවෙන් වෙළෙඳපොළේ රතු සහල් හිඟයක් ඇති වූ බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ අද ප්‍රකාශ කළේය.
කිසිදා රතු බත් නොකන ජනතාවට පවා පසුගිය ආංඩුව රතු සහල් බෙදාදුන් බව අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී පැවැසීය.
“වෙළෙඳපොළේ රතු සහල් හිඟයක් තිබෙනවා. පසුගිය රජය ජනාධිපතිවරණයට පෙර ජනතාවට සහල් කිලෝ 20ක් බෙදාදීමයි හිඟයට හේතුව. රතු සහල් නොකන ජනතාව අතරේත් මෙසේ බෙදාදුන්නා. හොඳයි” යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart