
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පතල් කම්කරුවන් සඳහා නව රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදෙන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය නිවේදනය කරයි.
එම නිවේදනය මගින් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසන්නේ පතල් කම්කරුවන්ට වාර්ෂික හදිසි අනතුරු රක්ෂණයක් නිකුත් කරන බවයි.
ඒ ඔස්සේ අනෙකුත් රක්ෂණ සමාගම් විසින් පිරිනමනු ලබන රක්ෂණ ක්‍රමවලට සාපේක්ෂව පතල් කම්කරුවන්ට සහනදායී රක්ෂණ වාරික ලබා දෙන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මෙම රක්‍ෂණ ක්‍රමය හඳුන්වා දෙන්නේ පතල්කරුවන් මුහුණදෙන ජීවිත අවදානම් සහ පතල් කර්මාන්තයේ නිරතවන පතල් කම්කරුවන්ගේ සංඛ්‍යාව අඩුවීම පිළිබඳ සළකා බැලීමෙන් අනතුරුවය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart