
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම දත්තවලට අනුව, 2024 දී ශ්‍රී ලංකාවේ විවාහවල සැලකිය යුතු අඩුවීමක් වාර්තා විය.
2024 දී විවාහ 139,290 ක් ලියාපදිංචි කර ඇති අතර එය 2023ට වඩා සියයට 8 ක අඩුවීමක් බව දත්ත පෙන්වාදෙයි.
ආර්ථික අර්බුදය පැවති 2022 දී රට පුරා විවාහ 171,140 ක් ලියාපදිංචි කර ඇත.
මීට පෙර, නිල දත්ත මගින් උපත්වල තියුණු පහත වැටීමක් පෙන්නුම් කළේය.
සංඛ්‍යාලේඛන දෙපාර්තම්නේතුවට අනුව, 2020 දී 301,706 ට සාපේක්ෂව 2024 දී උපත් 220,761 ක් වාර්තා විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart