Don't miss the latest news and updates.
Would you like to join our growing team?
[email protected]
Type and hit enter
හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර ශ්‍රී ලංකා පොලිසියේ නීතිවිරෝධී වත්කම් විමර්ශන අංශය හමුවේ පෙනීසිට තිබේ.
හෙළිනොකළ හෝ නීතිවිරෝධී වත්කම් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව මනූෂ නානායක්කාර එම අංශයට වාර්තා කර ඇති බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart