
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විදුලි සැර වැදීමට සලස්වා තවත් පුද්ගලයෙකු හිතාමතා ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වූ පුද්ගලයකුට ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ මරණ දඩුවම නියම කළ බව පොලීලිසිය පවසයි.
වරදකරු වූ පුද්ගලයා වයස අවුරුදු 50 ට වැඩි ගාල්ල ඉමදූව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
2000 පෙබරවාරි 2 වන දින නීතිවිරෝධී විදුලි රැහැන් භාවිතයෙන් හිතාමතාම මරණය සිදුකිරීම සම්බන්ධයෙන් ඔහු වැරදිකරු විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart