
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මොරටුව – රතුකුරුසවත්ත ප්‍රදේශයේ නිවසක් තුළදී අද (15) අලුයම තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
මියගොස් ඇත්තේ 41 හැවිරිදි හරේන්ද්‍ර කුමාර නොහොත් ‘පොඩි අයියා’නමැත්තා වන අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවකු විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart