
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ප්‍රවීණ නිළි මාලිනී ෆොන්සේකාගේ දේහය මහජන ගෞරවය සඳහා ජාතික චිත්‍රපට සංස්ථාවට ගෙනැවිත් තිබේ.
දේහය සංස්ථාවේ තරංගනී ශාලාවේ තැන්පත් කර ඇති අතර, එහිදී මහජනතාවට ගෞරව දැක්වීමට ආරාධනා කෙරේ.
ඇයගේ අවසන් කටයුතු හෙට පස්වරුවේ කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී රාජ්‍ය ගෞරව සහිතව සිදුකෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart