
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ දුෂ්කර කාල පරිච්ඡේදයකදී කණ්ඩායමේ නායකත්වය භාරගෙන, කණ්ඩායම ජයග්රාහී මාවතට ගෙන ඒමට දසුන් ශානක සමත් වූ බව හිටපු සුපිරි වේගපන්දු යවන ක්රීඩක ලසිත් මාලිංග පවසා තිබේ.
සිය ෆෙස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු සදහන් කර ඇත්තේ මෙවර එක්දින ක්රිකට් ලෝක කුසලානයේදී ද දසුන් ශානක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ නායකත්වයේ කටයතු කළයුතු බවයි.
ඒ සදහා ඔහු ඇතුලු කණ්ඩායමට තමන් සහාය දෙන බවද මාලිංග සඳහන් කරයි.
ඒ අනුව, බලධාරින් තීරණයක් ගැනීමට පෙර ඒ සියල්ල සැළකිල්ලට ගනු ඇති බව තමන් අපේක්ෂා කරන බවද, ලසිත් මාලිංග වැඩිදුරටත් ප්රකාශ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart