
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු නාගරික මන්ත්‍රීවරයකු වන මහින්ද කහඳගම රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබේ.
ඒ, කොම්පඤ්ඤවීථියේ නිවාස සංකීර්ණයක නිවසක් ලබාදෙන බව පවසා, රුපියල් ලක්ෂ 70ක් වංචා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙනි.
කොළඹ වංචා විමර්ශන කාර්යාංශය විසින් ඊයේ(20) මහින්ද කහඳගම අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු හෙට(22) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
මෙම පැමිණිල්ල සිදුකර ඇත්තේ මහනුවර පදිංචිකරුවකු විසිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart