
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති අනුර කුමාර දිසානයකගේ සංකල්පයක් අනුව ආරම්භ කරන ලද ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සහයෝගය පළකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයන් දෙදෙනකු වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර එක්ව ඇත.
‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන අද පෙරවරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී උත්සවාකාරයෙන් ආරම්භ කෙරිණි.
එම අවස්ථාවට එක්ව සිටි මෙම සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෝ දෙදෙනා මෙම වැඩසටහන අගය කරමින් ජනමාධ්‍ය වෙත අදහස් පළකළහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart