
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලොව ඉහළ ඉල්ලුමක් ඇති Macallan 1926 single malt ස්කොච් විස්කි බෝතලයක් පසුගියදා ලන්ඩනයේ පැවති වෙන්දේසියක දී ඩොලර් මිලියන 2.7කට (පවුම් මිලියන 2.1කට) අලෙවි වී ඇත.
එය එහි ඇස්තමේන්තුගත මිල මෙන් දෙගුණයකටත් වඩා වැඩි මිලක් වන අතර වෙන්දේසි ආයතනයේ ප්‍රධානියා පැවසුවේ ඔහුට කලින් එහි “පුංචි බිංදුවක්” රස බැලීමට අවසර ලබා දී තිබූ බවයි.
එම විස්කි බෝතලය 1986 දී නිෂ්පාදනය කෙරුණු එම වර්ගයේ බෝතල් 40න් එකක් වන අතර එය නිෂ්පාදනයේ දී අඳුරු ඕක් ෂෙරි ගුදමක වසර 60 ක් අසුරා තීබී ඇත.
2019 දී එවැනිම විස්කි බෝතලයක් පවුම් මිලියන 1.5 කට අලෙවි වී තිබිණ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart