
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ(LPL) ක්‍රීඩක වෙන්දේසිය ලබන 14 වන දින කොළඹදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
ජූනි මස 11වැනිදා LPL තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වෙන බව තරගාවලි සංවිධායකයන් මීට පෙර නිවේදනය කර තිබිණි.
මෙවැනි වෙන්දේසියක් මෙරට පන්දුවාර විස්සයි විස්ස තරගාවලියක් සදහා පැවැත්වෙන්නේ පළමු වරටය. එහිදී කණ්ඩායම් 05 සදහා ඩොලර් මිලියන 2.5ක මුදලක් ආයෝජනයක් සිදුකිරීමට නියමිත බව ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.
තරගාවලිය ජුලි 30වනදා සිට අගෝස්තු 20 වනදා දක්වා මහනුවර සහ කොළඹ කෙන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart