
ජනමාධ්යවේදිනියගේ ස්වාමිපුරුෂයාගේ මරණය ගැන විමර්ශන CIDයට බාරදෙයි – තුවාල වෙච්ච මනුස්සයා පොලිසියෙන් හෝදලා
ජනමාධ්යවේදිනියකගේ ස්වාමිපුරුෂයකුගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකිරීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන ලෙස ගල්කිස්ස අතිරේක මහේස්ත්රාත් හේමාලි හල්පන්දෙණිය නියෝග කර තිබේ. ඒ අනුව, අපරාධ පරීක්ෂණ














