
‘අසාධාරණ’ ගණිත ප්‍රශ්න පත්‍රය ගැන කතාකරන්න 80 හැවිරිදි සාමාන්‍ය පෙළ අපේක්ෂකයෙක් “අගමැතිනිය හමුවෙන්න ඕනෑ” කියයි(වීඩියෝ)
මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිටින වයස අවුරුදු 80 ක පුද්ගලයකු ගණිත විභාග ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් අතෘප්තිය පළකරමින් අධ්‍යාපන අමාත්‍ය සහ අගමැතිනි හරිනි අමරසූරිය හමුවීමට














