
දුමින්ද හුලංගමුව ජනාධිපති උපදේශක ලෙස කටයුතු කිරීම ගැන හර්ෂ ප්‍රශ්න කරයි
අර්නස්ට් ඇන්ඩ් යන්ග් (EY) සමාගමේ ශ්‍රී ලංකාවේ දේශීය කළමනාකාර හවුල්කරු ලෙස කටයුතු කරන දුමින්ද හුලංගමුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශකවරයකු ලෙසද කටයුතු














