
බොහෝ දූෂණ සිදුවීම්වලට රාජ්ය නිලධාරීන් සම්බන්ධ බව විශ්රාම යනගමන් විගණකාධිපති හෙළිකරයි
දූෂණ සිද්ධීන් රැසක් පිළිබඳව කරන ලද විමර්ශනවලදී ඒවාට රාජ්ය නිලධාරීන්ගේ ඇති සම්බන්ධය හෙළිදරව් වී ඇති බව ධූරයෙන් ඉවත්ව යන විගණකාධිපති චූලන්ත වික්රමරත්න පවසයි. 2019 වසරේ














