
පද්මේලාගේ යාළුවා පොහොට්ටුවේ පියල් මනම්පේරිට රැඳවුම් නියෝග
මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ පිහිටි ඉඩමක සිදුකළ වැටළීමකදී සොයාගත් ‘අයිස්’ නිෂ්පාදනය සඳහා භාවිත කරන බවට විශ්වාස කෙරෙන රසායනික ද්‍රව්‍ය තොගයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීම














