
පළාත් පාලන මැතිවරණ පෙත්සම්වලට එරෙහිව නීතිපති සහ මුදල් ලේකම්ගේ විරෝධතා ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි
2023 පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ගොනු කළ













