
හම්බන්තොට තෙල් පිරිපහදුව චීනෙට දෙන ගිවිසුම මැයි මාසයේදී කැබිනට් මණ්ඩලයට
හම්බන්තොට ප්‍රදේශයේ නවීනතම ඛනිජ තෙල් පිරිපහදුවක් සහ ඒ ආශ්රිත නිෂ්පාදන සැකසුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා චයිනා පෙට්‍රෝලියම් ඇන්ඩ් කෙමිකල් කෝපරේෂන් හෙවත් සිනොපෙක් සමඟ ගිවිසුම්වලට එළඹීමට අනුමැතිය














