
රනිල් ‘කියන තරම් කපටියෙක්’ නෙමෙයි, එයා ජනාධිපති වුණේ සජිත් ගෝඨාට බෑ කියපු නිසා – අනුර
ජනාධිපති රනිල් වික්රමසිංහ ‘කියන තරම් කපටියෙක්’ නොවන බව පවසන ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි. ජනාධිපතිවරයා කුමන හෝ ආකාරයකින් ජනාධිපතිවරණය මඟහැරීමට උත්සාහ කළහොත්














