
මුෂාරෆ් පක්ෂයෙන් නෙරපීම නීතියට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි
සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.එම්. මුෂාරෆ් එම පක්ෂයෙන් නෙරපීමට ගත් තීරණය නීතියට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත. තමන්ව පක්ෂයෙන් නෙරපීමට එරෙහිව මුෂාරෆ්














