
මුර්දු ප්‍රනාන්දු අගවිනිසුරු කරන්න ව්‍යවස්ථාදායක සභාව අනුමැතිය දෙයි
අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු පත් කිරීමට ව්‍යවස්ථාදායක සභාව අනුමැතිය ලබා දී තිබේ. මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් ඊයේ රාත්‍රියේ පැවති ව්‍යවස්ථාදායක සභා රැස්වීමේදී මෙම














