
ජනපති අනුරගේ 23 දෙනකුගෙන් යුතු කැබිනට් මණ්ඩලය හෙට දිවුරුම් දෙයි – අගමැති හරිනි
පාර්ලිමේන්තු මැතිවරණයෙන් තම පක්ෂය ලැබූ විශිෂ්ට ජයග්රහණයෙන් පසු ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් 23 දෙනෙකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් හෙට නම් කරනු ඇති බව වාර්තා වේ.














