
රෝයල් පාර්ක් ඝාතකයාට සමාව දීමේදී අල්ලස් ගත්තාද? – සිරිසේනගෙන් අල්ලස් කොමිසම ප්රශ්න කරයි
ප්රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබේ. හිටපු ජනාධිපතිවරයාගෙන් ප්රකාශයක් සටහන් කරගත් බව කොමිසම














