
පොලිස් ලොක්කෝ රැසක් මාරුකරයි – CID එකට ලොක්කියෙක් – මාධ්‍ය ප්‍රකාශකත් මාරුකරයි
පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසකට ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය පවසයි. ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් එම ස්ථාන මාරු














