
“අනාගතය අපැහැදිලියි – ආණ්ඩුව යන්නේ ‘එදා වේල ටුවර්’ එකක්” – මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ
වත්මන් ආණ්ඩුවේ අනාගත ආර්ථික වැඩපිළිවෙල කුමක් ද යන්න පිළිබඳව ජනතාවට මෙන්ම ආයෝජකයන්හට ද කිසිදූ අවබෝධයක් නොමැති බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික අධ්‍යයනාංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ පවසයි.














