
ඇමැති වසන්තයි නි. ඇමැති මහින්දයි සම්බන්ධ සිද්ධිය ගැන උසාවිය සම්පූර්ණ වාර්තාවක් ඉල්ලයි
ජාතික කම්කරු ආයතනයේ වෘත්තීය සමිතියට අයත් දෙහිවල ප්‍රදේශයේ දෙමහල් ගොඩනැඟිල්ලක් බදු දීමට වෙළෙඳ ඇමැති වසන්ත සමරසිංහ ව්‍යාජ ඔප්පුවක් භාවිත කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කර














