
ලංකාවට ආපු රෝහින්ග්යා සෙට් එක ඇත්තම සරණාගතයෝදැයි හොයන්න පොලිස් ඇමැති නියෝග කරයි
මුලතිව් ප්රදේශයේදී පසුගියදා මුදාගත් රෝහින්ග්යා සරණාගතයන් පිරිස සැබෑ සරණාගතයන් දැයි සොයාබැලීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව මහජන ආරක්ෂාව සහ පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාල














