
සිරකරුවන්ට ප්‍රතිකාර කරන්නට බන්ධනාගාර වෛද්‍යවරු රු.ලක්ෂ 3ක් ගන්නා ජාවාරමක් මෙන්න !
රටපුරා ක්‍රියාත්මකවන බන්ධනාගාර රෝහල්වලින් ප්‍රතිකාර ලබන සිරකරුවන්ගෙන් ප්‍රතිකාර කරන්නට ඇතැම් රෝහල් වෛද්‍යවරු රුපියල් ලක්ෂ තුනක සිට ඉහළට මුදල් අයකරන ජාවාරමක් සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් සිදුකරන ලෙස














