
අභියාචනාධිකරණ සභාපති නිශ්ශංක බන්දුලට ආණ්ඩුවෙන් දෝෂාභියෝගයක් – ඊට කලින් ඉල්ලා අස්වෙන්නලු යන්නේ
අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව වාර්තා වේ. ජාතික ජන බලවේග රජය ඔහුට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් ඉදිරිපත් කිරීමට සැලසුම්














