
“මාසෙකට කුලිය ලක්ෂ 46ක්-එක්කෝ කුලිය ගෙවන්න-නැත්තන් ගෙදරින් යන්න” – ජනපති අනුර මහින්දට කියයි
ජනාධිපති අනුර කුමාර දිසානායක අද නිවේදනය කළේ, හිටපු ජනාධිපතිවරුන්ට ලබා දී ඇති සියලුම නිල නිවාස රජය විසින් නැවත ලබාගන්නා බවයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු














