
වාහන පාර්ට්ස් අතරේ කෝටියක් වටිනා රට අරක්කු ගෙන්නලා – නයිට් ක්ලබ්වලට විකුණන ජාවාරමක්ලු
විදේශවල සිට මෝටර් රථ අමතර කොටස් ගෙන්වනු ලබන කන්ටේනර් පෙට්ටිවල බහා මෙරට ප්රසිද්ධ රාත්රී සමාජශාලාවල අලෙවි කිරීම සඳහා විදේශීය මත්පැන් ගෙන්වීමේ මහ පරිමාණ ජාවාරමක් අනාවරණය














