
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2025 පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල විකාශය කිරීමේ ක්‍රියාවලිය ජාතික මැතිවරණ කොමිසම විසින් දක්වා ඇති අතර, ප්‍රතිඵල කාණ්ඩ දෙකක් යටතේ ප්‍රකාශයට පත් කරන බව සඳහන් කර ඇත.
පළාත් පාලන ආයතන 339 ක් සඳහා නියෝජිතයන් තෝරා පත්කර ගැනීම සඳහා ඡන්ද මධ්‍යස්ථාන 13,759 කදී පළාත් පාලන මැතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම අද පෙ.ව. 07.00 සිට ප.ව. 04.00 දක්වා පැවැත්විණි.
ඡන්ද විමසීම අවසන් වූ පසු අදාළ ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්ද ගණන් කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ජනමාධ්‍ය වෙත පැවසීය.
ජයග්‍රාහකයන් පළමුව කොට්ඨාශ මට්ටමින් ප්‍රකාශයට පත්කරන බවත්, පසුව පළාත් පාලන ආයතනය අනුව ප්‍රකාශයට පත්කරන බවත් ඔහු තවදුරටත් පැවසීය.
අදාළ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ නිල රාජකාරි අවසන් කළ පසු ප්‍රතිඵල ප්‍රකාශයට පත්කරන බව සමන් ශ්‍රී රත්නායක වැඩිදුරටත් සඳහන් කළේය.
මැතිවරණ ප්‍රතිඵල එසැණින් විකාශය කළහැක්කේ, මැතිවරණ කොමිසමට මුදල් ගෙවා අවසර ලබාගත් ජනමාධ්‍ය ආයතනවලට පමණක් බවද මැතිවරණ කොමිසම ප්‍රකාශ කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart