
ලාංකික සහකාරියක් ඉන්න ඇලිස් වයිඩෙල් ජර්මනියේ චාන්සලර් ධුරයට තරග කරන්න තෝරාගනී
ජර්මනියේ ‘අන්ත දක්ෂිණාංශික විකල්ප පක්ෂය’ හෙවත් AfD පක්ෂයේ චාන්සලර් ධුර අපේක්ෂිකාව ලෙස ඇලිස් වයිඩෙල් තෝරාගෙන තිබේ. ඇය මෙරට කතාබහට ලක්වීමට හේතු වූයේ ඇගේ සමලිංගික සහකාරිය














