
ශ්රී ලංකා නාවික හමුදාව ඉන්දීය ධීවරයන් පිරිසකට වෙඩි තියලා – ඉන්දියාවට කේන්ති ගිහින් – මහකොමසාරිස්ට තරවටු කරලා
ශ්රී ලංකා නාවික හමුදාව ඩෙල්ෆ්ට් දූපත ආසන්නයේදී ඉන්දීය ධීවරයන් පස්දෙනකුට තුවාල සිදුවන අයුරින් වෙඩිතැබීමේ සිද්ධියක් ඉන්දීය රජය දැඩිව විවේචනය කර ඇතයි ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්














