
වැඩේ භයානක වෙන්න පුළුවන් කියා ඩ්‍රෝන යානා උඩ යැවිල්ල නියාමනය කරන්න ගුවන් හමුදාව සූදානම් වෙයි
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අලුතින් පත්කරන ලද ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ පවසා ඇත්තේ, නියාමනයකින් තොරව ඩ්‍රෝන යානා පියාසර කිරීම භයානක ප්‍රතිවිපාක ඇති කළ














