
සරඹ පුහුණු කරන්න බොටම් එකක් ඇඳගෙන ආපු ගුරුවරියව ප්‍රින්සිපල් ආපහු ගෙදර යවලා
බොරැල්ල විද්‍යාලයක සරඹ පුහුණු කරන ගුරුවරියකට සාරියකින් සැරසී පැමිණෙන ලෙසට එහි විදුහල්පතිවරයා පසුගිය සඳුදා (10දා) දැනුම්දුන්නේ යැයි කියන සිදුවීමක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව බස්නාහිර














