
පාර්ලිමේන්තුවේ අනංග රංගන හොයන්න දාපු කමිටුවට විරෝධයක් – කමිටුවේ ලොක්කන්ට ‘යාළුකම්’ තියෙනවලු
පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සිදු වී ඇතැයි පැවසෙන හිංසන සිද්ධිය සම්බන්ධයෙන් අභ්‍යන්තර විමර්ශනයක් පැවැත්වීම සඳහා පත්කෙරුණු ත්‍රිපුද්ගල කමිටුව වින්දිත නිලධාරිනිය විසින් තරයේ ප්‍රතික්ෂේප














