
අනියම් පෙම්හබයක් නිසා කරණවෑමියෝ දෙන්නෙක් ගල්ගුහාවක දමාගෙන මරන්න හදලා-දෙන්නටම අසාධ්‍යයි-කොන්ත්‍රාත්තුව කොරියාවෙන්
අනියම් පෙම්හබයක් සම්බන්ධයෙන් කරණවෑමියෙක් පැහැරගෙන ගොස් ගල්ගුගුහාවක රඳවා පහර දී ඇති සිද්ධියක් සම්බන්ධ මාතලේ පොලිසිය මගින් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ. පුද්ගලයන් දෙදෙනකු පැහැරගෙන, මාතලේ ඕවිලිකන්ද














