
ගණේමුල්ල සංජීව ඝාතනය – වෙඩික්කරුගේ කණේ ප්‍රශ්නයක්ලු – බෙහෙත් ගන්න ඕනෙලු
ගණේමුල්ල සංජීව ඝාතන නඩුවේ ප්‍රධාන සැකකරු වෙනුවෙන් පෙනීසිටින නීතිඥවරයකු, සැකකරුගේ කණට බලපා ඇති සෞඛ්‍ය ගැටලුවක් සඳහන් කරමින් තම සේවාදායකයාට හදිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන ලෙස ඉල්ලා














