
සාමාජිකයන් අඩුකර ත්‍රිවිධ හමුදා නවීන උපකරණවලින් සන්නද්ධ කරන බව ජනපති කියයි
ත්‍රිවිධ හමුදාවන්හි පුද්ගලයන් සංඛ්‍යාව අඩුකරන අතර හමුදාවන් නවීන උපකරණවලින් සන්නද්ධ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවට පැවසීය. ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම අදහස් පළ














