
ලෙඩ්ඩු ඇපේට තියා GMOA දොස්තරලා දීමනා ප්‍රශ්නෙකට මාර්තු 5ධා වැඩවර්ජනය කරන්න තීරණය කරති (වීඩියෝ)
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) වෛද්‍යවරුන්ගේ දීමනා කපාහැරීමේ රජය ගත් තීරණයට විරෝධය පළකරමින් මාර්තු 5 වැනි දින රටපුරා වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත්කර තිබේ. 2025 අයවැය














